යෝබ් 40:7 - Sinhala New Revised Version 20187 “ජෝබ්, මිනිසෙකු මෙන් එඩිතර ව නැඟිට මගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 “ජෝබ්, මිනිසෙකු මෙන් එඩිතර ව නැඟිට මගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙව. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 ඉතින් පුරුෂයෙකු මෙන් නුඹේ ඉඟටිය බැඳගෙන, මා නුඹෙන් අසන අතර මට දන්වන්න. පරිච්ඡේදය බලන්න |