යෝබ් 4:16 - Sinhala New Revised Version 201816 යමෙක් අවුත් මා ළඟ නැවතුණේ ය. එහෙත්, ඔහුගේ මුහුණුවර මට හඳුනාගත නොහැකි විය. ඒ රූපය මා අබිමුව විය; අවට නිහඬතාව බිඳ දමමින් මෙවන් හඬක් ඉන් නිකුත් විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 යමෙක් අවුත් මා ළඟ නැවතුණේ ය. එහෙත්, ඔහුගේ මුහුණුවර මට හඳුනාගත නොහැකි විය. ඒ රූපය මා අබිමුව විය; අවට නිහඬතාව බිඳ දමමින් මෙවන් හඬක් ඉන් නිකුත් විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 ආත්මය නැවතුණේය, නුමුත් ඒකේ ආකාරය දැනගන්ට මට නොහැකි විය; මාගේ ඇස් ඉදිරියෙහි ස්වරූපයක් තිබුණේය. නිශ්ශබ්දකමක්ද වූයේය, එවිට හඬක් මට ඇසුණේය; එනම්, පරිච්ඡේදය බලන්න |