Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 4:15 - Sinhala New Revised Version 2018

15 මඳ පවනක් මා මුහුණට වැදිණි. එයින් මා සිරුරෙහි හිරිගඩු පිපිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 මඳ පවනක් මා මුහුණට වැදිණි. එයින් මා සිරුරෙහි හිරිගඩු පිපිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 එවිට ආත්මයක් මාගේ මුහුණ ඉදිරියෙන් ගියේය; මාගේ ඇඟේ මයිල්ද කෙලින් සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 4:15
11 හුවමාරු යොමු  

දේව දූතයන් ගැන: “උන් වහන්සේ ස්වකීය දූතයන් සුළං ද, ස්වකීය සේවකයන් ගිනි ජාලාවක් ද කරන සේකැ”යි වදාරන සේක.


සුළඟ ඔබේ දූතයන් ද ගිනි දලු ඔබේ සේවකයන් ද කරගන්න සේක.


ඔව්හු භීතියට පත් වී ස්ත්‍රියක විඳින ප්‍රසව වේදනාව මෙන් මහා වේදනාවෙන් පෙළෙන්නෝ ය. ඔව්හු එකිනෙකා දෙස භීතියෙන් බලන්නෝ ය. ඔවුන්ගේ මුහුණු ගිනිදළු මෙන් වන්නේ ය.


එසේ නම් දේව දූතයෝ කවරහු ද? ඔව්හු සියල්ලෝ ම ගැළවීමේ උරුමය ලබන්නට සිටින්නවුන් උදෙසා සේවය පිණිස එවන ලද ආත්මයෝ ය.


ශ්‍රාවකයෝ උන් වහන්සේ මුහුද මත ඇවිදගෙන එනු දැක, කලබල වී, “ඒ අවතාරයකැ”යි කියමින්, බියෙන් මොරගැසූ හ.


මා සිරුරෙහි ඇටකටු සැලෙන්නට විය. භීතිය හා කැළඹීම ද මට ඇති විය.


යමෙක් අවුත් මා ළඟ නැවතුණේ ය. එහෙත්, ඔහුගේ මුහුණුවර මට හඳුනාගත නොහැකි විය. ඒ රූපය මා අබිමුව විය; අවට නිහඬතාව බිඳ දමමින් මෙවන් හඬක් ඉන් නිකුත් විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්