යෝබ් 38:19 - Sinhala New Revised Version 201819 ආලෝකය එන්නේ කෙහෙන් දැ යි, අඳුර බිහි වන්නේ කොහේ දැ යි නුඹ දන්නෙහි ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 ආලෝකය එන්නේ කෙහෙන් දැ යි, අඳුර බිහි වන්නේ කොහේ දැ යි නුඹ දන්නෙහි ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 නුඹ එළිය ඒකේ මායිමට ගෙනයන පිණිසත්, ඒකේ නිවාසයට යන මාවත් නුඹ විසින් තේරුම්ගන්නා පිණිසත්, පරිච්ඡේදය බලන්න |