යෝබ් 37:2 - Sinhala New Revised Version 20182 ඔබ හැම එතුමාණන්ගේ ගිගුරුම් හඬටත්, එතුමාණන් මුවින් නික්මෙන ගර්ජනාවටත් හොඳින් සවන් දෙන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 ඔබ හැම එතුමාණන්ගේ ගිගුරුම් හඬටත්, එතුමාණන් මුවින් නික්මෙන ගර්ජනාවටත් හොඳින් සවන් දෙන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 උන්වහන්සේගේ හඬේ ගර්ජනාවත් උන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන ගෙරවීමත් හොඳට අසන්න. පරිච්ඡේදය බලන්න |