Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 36:33 - Sinhala New Revised Version 2018

33 අහස් ගිගුරුම, කුණාටුව එන බව කලින් දන්වන සේක. එය එන බව ගව රැළ දනිති.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 අහස් ගිගුරුම, කුණාටුව එන බව කලින් දන්වන සේක. එය එන බව ගව රැළ දනිති.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

33 ඒකේ ගර්ජනාව උන්වහන්සේ ගැන දන්වන්නේය, පැමිණෙන කුණාටුව ගවයන්ටද දැනෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 36:33
9 හුවමාරු යොමු  

ඔබ හැම එතුමාණන්ගේ ගිගුරුම් හඬටත්, එතුමාණන් මුවින් නික්මෙන ගර්ජනාවටත් හොඳින් සවන් දෙන්න.


වන මෘගයෙනි, බිය නොවව්, මන්ද, කෙතේ තණ සරුසාර ය; ගස්වල පල හටගන්නේ ය. අත්තික්කා ගස්වලින් හා මිදි වැල්වලින් බහුල අස්වැන්නක් ලැබේ.


අනේ! සිවුපා සතුන් කෙඳිරිගාන හැටි! තණකොළ නැති බැවින් ගව රැළ කැළඹී ඇවිදිති; බැටළු රැළ පවා දුක් විඳිති.


වලාපටල විහිදී යන්නේ කෙසේ ද කියාවත්, එතුමාණන්ගේ මණ්ඩපවලින් ගිගුරුම් නඟින්නේ කෙසේ ද කියාවත් දන්නෝ කවුරු ද?


සමිඳාණෝ අහසේ සිට ගිගුරුම් දුන් සේක: මහෝත්තමයාණෝ සිය හඬ නිකුත් කළ සේක.


“චණ්ඩ මාරුත නිසා මහද සැලී දැඩි ලෙස වෙවුළයි.


සමිඳාණන්ගේ හඬ ජල මතුයෙහි ඇසේ. ජල මතුයෙහි වැඩ වසන මහිමාන්විත හිමි සමිඳාණෝ ගර්ජනා කරන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්