යෝබ් 33:5 - Sinhala New Revised Version 20185 ඔබට හැකි නම්, මට උත්තර දෙන්න; හොඳින් සූදානම් වී මට විරුද්ධ ව තර්ක ඉදිරිපත් කරන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 ඔබට හැකි නම්, මට උත්තර දෙන්න; හොඳින් සූදානම් වී මට විරුද්ධ ව තර්ක ඉදිරිපත් කරන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 නුඹට පුළුවන්නම් මට උත්තරදෙන්න; මට විරුද්ධව සැරසී නැගිට සිටින්න. පරිච්ඡේදය බලන්න |