යෝබ් 29:4 - Sinhala New Revised Version 20184 එකල මම සමෘද්ධිමත් ව සිටියෙමි; එතුමාණන්ගේ මිතුරුකම මාගේ නිවෙස රැකවල් කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 එකල මම සමෘද්ධිමත් ව සිටියෙමි; එතුමාණන්ගේ මිතුරුකම මාගේ නිවෙස රැකවල් කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 මාගේ සරත් කාලයෙහි මා සිටි ලෙසම සිටින්ට ඇත්නම්! එකල දෙවියන්වහන්සේගේ මිත්‍ර ලාභය මාගේ කූඩාරම කෙරෙහි තිබුණේය; පරිච්ඡේදය බලන්න |