Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෝබ් 28:5 - Sinhala New Revised Version 2018

5 මහ පොළොවෙන් ආහාර හට ගනියි; එහි යට පෙදෙස්වල පස ගින්නෙන් මෙන් දැවෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 මහ පොළොවෙන් ආහාර හට ගනියි; එහි යට පෙදෙස්වල පස ගින්නෙන් මෙන් දැවෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 පොළොවෙන් කෑම හටගනියි. නුමුත් ඇතුළත ගින්නෙන් මෙන් පෙරළා තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 28:5
7 හුවමාරු යොමු  

තවද, උන් වහන්සේ, “මුළු පොළෝ තලයෙහි ධාන්‍ය දරන සියලු පැලෑටි ද බීජ සහිත පල දරන සියලු ගස් ද නුඹලාගේ ආහාරය පිණිස වේ වා!


මිනිස් වාසයෙන් ඈත, මිනිසෙකු කිසි දා පා නොතැබූ තැන්වල මිනිස්සු පතල් හාරති. කඹවල එල්ලී ඒවාට බැස තනියම වැඩ කරති.


එහි ගල් අතර නිල්මිණි ද එහි දූවිල්ලෙහි රන් කුඩු ද ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්