Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 28:20 - Sinhala New Revised Version 2018

20 එසේ නම්, ප්‍රඥාව උදා වන්නේ කොතැනින් ද? නැණ නුවණ ඇත්තේ කොහේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 එසේ නම්, ප්‍රඥාව උදා වන්නේ කොතැනින් ද? නැණ නුවණ ඇත්තේ කොහේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 එසේ වී නම් ප්‍රඥාව පැමිණෙන්නේ කොතැනින්ද? නුවණ තිබෙන තැන කොහේද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 28:20
9 හුවමාරු යොමු  

ඔබගෙන් යමෙකුට ප්‍රඥාව නැත්නම්, ඔහු දෙවියන් වහන්සේගෙන් එය ඉල්ලා සිටී වා. එවිට සියල්ලන්ට නොමසුරුව, දොස් නොතබා දෙන දෙවියන් වහන්සේ එය ඔහුට ප්‍රදානය කරන සේක.


එහෙත්, ප්‍රඥාව සම්බ වන්නේ කොතැන්හි ද? නැණ නුවණ ඇත්තේ කොතැන ද?


සෑම යහපත් දීමනා ද සියලු අගනා ත්‍යාග ද නොවෙනස් වන සුලු, පහ ව යන බවට ඡායා මාත්‍රයකුදු නැති ආලෝකයේ පියාණන් වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේ ය.


එතුමාණෝ මිනිසාට මෙසේ වදාළ සේක: ‘දෙවිඳුන්ට ගරුබිය දැක්වීම ප්‍රඥාව වේ. නපුරෙන් වැළකී සිටීම නැණ නුවණ වේ.’ ”


ප්‍රඥා මාර්ගය දන්නේ දෙවිඳාණෝ ය; එය තිබෙන තැන දන්නේත් එතුමාණෝ ය.


මන්ද, ප්‍රඥාව සමිඳුන්ගේ ම දීමනාවකි. දැනුම හා ඥානය පහළ වන්නේ සමිඳුන්ගේ මුවෙනි.


මෙලෝ වැසි කිසිවෙකුගේ ඇසට ප්‍රඥාව නොපෙනේ. අහසේ පියාඹන පක්ෂියෙකුට වත් එය නොපෙනේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්