යෝබ් 26:7 - Sinhala New Revised Version 20187 දෙවි තුමාණෝ උතුරු දිග අහස විහිදුවා හළ සේක. හිස් අවකාශයෙහි පොළොව එල්ලා තබන සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 දෙවි තුමාණෝ උතුරු දිග අහස විහිදුවා හළ සේක. හිස් අවකාශයෙහි පොළොව එල්ලා තබන සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 උන්වහන්සේ ගුවන්තලය මතුයෙහි උතුරු ප්‍රදේශය දිගහරිනසේක, පොළොවද අවකාශයෙහි එල්ලා තබනසේක. පරිච්ඡේදය බලන්න |