යෝබ් 24:21 - Sinhala New Revised Version 201821 මෙසේ වන්නේ, ඔහු දරුවන් නැති ස්ත්‍රියට පීඩා කොට, වැන්දඹුවට කරුණාව නොදැක්වූ හෙයිනි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 මෙසේ වන්නේ, ඔහු දරුවන් නැති ස්ත්‍රියට පීඩා කොට, වැන්දඹුවට කරුණාව නොදැක්වූ හෙයිනි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 දරුවන් බිහිනොකරන වඳ ස්ත්‍රියට ඔහු පීඩාකරයි; වැන්දඹුවට යහපත කරන්නෙත් නැත. පරිච්ඡේදය බලන්න |