යෝබ් 22:9 - Sinhala New Revised Version 20189 ඔබ කණවැන්දුමියන් හිස් අතින් යන්නට හැරියෙහි ය. අනාථ දරුවන් හට කුරිරුකම් කෙළෙහි ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 ඔබ කණවැන්දුමියන් හිස් අතින් යන්නට හැරියෙහි ය. අනාථ දරුවන් හට කුරිරුකම් කෙළෙහි ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 නුඹ වැන්දඹුවන් හිස් අතින් ඇරියෙහිය, පියා නැත්තන්ගේ අත්ද කඩනලද්දේය. පරිච්ඡේදය බලන්න |