යෝබ් 22:12 - Sinhala New Revised Version 201812 සැබැවින් ම, දෙවි තුමන් සගයේ ඉහළ ම තැන වැඩ වසන්නේ නැද් ද? බබළන තරු කොතරම් දුර දැ යි බලන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version12 සැබැවින් ම, දෙවි තුමන් සගයේ ඉහළ ම තැන වැඩ වසන්නේ නැද් ද? බබළන තරු කොතරම් දුර දැ යි බලන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 දෙවියන්වහන්සේ ස්වර්ගයේ උසස් තැන්හි නොසිටිනසේක්ද? මුදුන්ම තාරකාව කොපමණ උසදැයි බලන්න! පරිච්ඡේදය බලන්න |