යෝබ් 21:29 - Sinhala New Revised Version 201829 සංචාරකයන්ගෙන් ඔබ අසා නැද් ද? ඔවුන් ගෙනෙන සාක්ෂි ඔබ පිළිගන්නේ නැද් ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version29 සංචාරකයන්ගෙන් ඔබ අසා නැද් ද? ඔවුන් ගෙනෙන සාක්ෂි ඔබ පිළිගන්නේ නැද් ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version29 මගයන්නන්ගෙන් නුඹලා අහලා නැද්ද? එසේනම් නුඹලා ඔවුන්ගේ සලකුණු නොදැන සිටිනවාද? පරිච්ඡේදය බලන්න |