යෝබ් 21:23 - Sinhala New Revised Version 201823 එහෙත්, එක් අයෙක් සව් සැපතින් පිරී, සුවයෙන් යෙහෙන් ජීවත් ව සිට මිය යයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 එහෙත්, එක් අයෙක් සව් සැපතින් පිරී, සුවයෙන් යෙහෙන් ජීවත් ව සිට මිය යයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 එක්කෙනෙක් සම්පූර්ණයෙන් සැපපහසු ඇතුව මුළු ශක්තියෙන් සිටියදී මියයන්නේය. පරිච්ඡේදය බලන්න |