යෝබ් 17:15 - Sinhala New Revised Version 201815 එසේ නම්, මාගේ පැතුම කොතැන ද? ‘ප්‍රීතියක් ඇතැ’යි කා හට වත් පෙනේ ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 එසේ නම්, මාගේ පැතුම කොතැන ද? ‘ප්‍රීතියක් ඇතැ’යි කා හට වත් පෙනේ ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 එසේ නම් මාගේ බලාපොරොත්තුව කොතැනද? මාගේ බලාපොරොත්තුව පෙනෙන්නේ කාටද? පරිච්ඡේදය බලන්න |