යෝබ් 16:17 - Sinhala New Revised Version 201817 මා සැහැසිකමින් තොර ව සිටියදීත් මාගේ යාච්ඤා අවංක ව තිබියදීත් මේ දේ මට සිදු වී ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 මා සැහැසිකමින් තොර ව සිටියදීත් මාගේ යාච්ඤා අවංක ව තිබියදීත් මේ දේ මට සිදු වී ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 කිසි බලාත්කාරකමක් මාගේ අත්වල නැති නුමුත්, මාගේ යාච්ඤාව පිරිසිදු නුමුත්, මට එසේ වී තිබේ. පරිච්ඡේදය බලන්න |