යෝබ් 15:23 - Sinhala New Revised Version 201823 ගිජු ලිහිණියන්ට ගොදුරු වීම ඔහුට නියම වී ඇත. තමාගේ විනාශය ළඟ බව ඔහුට සහතික ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 ගිජු ලිහිණියන්ට ගොදුරු වීම ඔහුට නියම වී ඇත. තමාගේ විනාශය ළඟ බව ඔහුට සහතික ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 කෑම කොතැන තිබේද කියා සොයමින් ඔහු ඔබ මොබ යන්නේය; අන්ධකාරයේ දවස තමාගේ අත ළඟ සූදානම්ව තිබෙන බව ඔහු දන්නේය. පරිච්ඡේදය බලන්න |