යෝබ් 15:22 - Sinhala New Revised Version 201822 අඳුරු මරු මුවින් මිදීමේ බලාපොරොත්තුවක් ඔහුට නැත. කඩු පහර තමාගේ ඉරණම බව ඔහුට සහතික ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version22 අඳුරු මරු මුවින් මිදීමේ බලාපොරොත්තුවක් ඔහුට නැත. කඩු පහර තමාගේ ඉරණම බව ඔහුට සහතික ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version22 තමා අන්ධකාරයෙන් මිදෙන්නේය කියා ඔහු විශ්වාස නොකරයි; ඔහු කඩුවට නියමව සිටින්නේය. පරිච්ඡේදය බලන්න |