යෝබ් 12:8 - Sinhala New Revised Version 20188 පොළොවේ බඩ ගා යන සතුන් ඔබට කරුණු පහදා දෙනු ඇත. මුහුදේ මසුන් ඔබට තේරුම් කර දෙනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 පොළොවේ බඩ ගා යන සතුන් ඔබට කරුණු පහදා දෙනු ඇත. මුහුදේ මසුන් ඔබට තේරුම් කර දෙනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 නොහොත් පොළොවට කථාකරන්න, එවිට ඒක නුඹට උගන්වනවා ඇත; මුහුදේ මත්ස්‍යයන් නුඹට කියාදෙනවා ඇත. පරිච්ඡේදය බලන්න |