යෝබ් 12:5 - Sinhala New Revised Version 20185 සැප ඇති අය අසරණයන් සුළු කර සිතති; වැටෙන්න යන අයට පහර දී බිම හෙළති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 සැප ඇති අය අසරණයන් සුළු කර සිතති; වැටෙන්න යන අයට පහර දී බිම හෙළති. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 සැපෙන් සිටින අය තමාගේ සිතින් විපත්තිය ඇත්තා සුළුකරන්නේය; පාද ලිස්සන්නාවූ අයට ඒ සුළුකිරීම සූදානම්ව තිබේ. පරිච්ඡේදය බලන්න |