යෝබ් 12:14 - Sinhala New Revised Version 201814 එතුමාණන් කඩාදමන තැන පුනරුත්ථානයක් නැත. එතුමාණන් සිරගත කරන මිනිසාට විමුක්තියක් නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 එතුමාණන් කඩාදමන තැන පුනරුත්ථානයක් නැත. එතුමාණන් සිරගත කරන මිනිසාට විමුක්තියක් නැත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 බලව, උන්වහන්සේ කඩාදැමුවාම ගොඩනගනු නොලබන්නේය; උන්වහන්සේ මනුෂ්‍යයෙකු වසාතැබුවාම නිදහසක් නොවන්නේය. පරිච්ඡේදය බලන්න |