යෝබ් 11:2 - Sinhala New Revised Version 20182 “මේ වාග් ප්‍රවාහයට පිළිතුරක් දිය යුතු නොවේ ද? කෙනෙකු බොහෝ කතා කරන පළියට ඔහු වරදින් නිදහස් ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 “මේ වාග් ප්‍රවාහයට පිළිතුරක් දිය යුතු නොවේ ද? කෙනෙකු බොහෝ කතා කරන පළියට ඔහු වරදින් නිදහස් ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 වචන රාශියට උත්තරදිය යුතු නොවේද? නොහොත් අධික කථාකාරයාම නිර්දෝෂ වේද? පරිච්ඡේදය බලන්න |