යෙරෙමියා 8:11 - Sinhala New Revised Version 201811 සාමය නැති විටත්, ‘සාමය, සාමය’ කියමින් ඔව්හු මාගේ සෙනඟගේ තුවාළයට මතුපිටින් පිළියම් කරති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 සාමය නැති විටත්, ‘සාමය, සාමය’ කියමින් ඔව්හු මාගේ සෙනඟගේ තුවාළයට මතුපිටින් පිළියම් කරති. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 සමාදානය නැතුව තිබෙද්දී: සමාදානයය, සමාදානයය කියා මාගේ දියණිය වන සෙනඟගේ තුවාලය ඔව්හු මඳක් සුවකර තිබේ. පරිච්ඡේදය බලන්න |