යෙරෙමියා 52:23 - Sinhala New Revised Version 201823 දෙළුම් ගෙඩි අනූහයක් පැතිවල තිබිණි. කැටයම් පිට වටේට තිබුණු දෙළුම් ගෙඩි සියයක් විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 දෙළුම් ගෙඩි අනූහයක් පැතිවල තිබිණි. කැටයම් පිට වටේට තිබුණු දෙළුම් ගෙඩි සියයක් විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 දෙළුම් අනූහයක් පැතිවල තිබුණේය; දැල් වැඩ පිට වටකරින් තිබුණු දෙළුම් සියල්ල සියයක් විය. පරිච්ඡේදය බලන්න |