යෙරෙමියා 48:46 - Sinhala New Revised Version 201846 අහෝ, මෝවබ්! නුඹට වන විපතක මහත! කෙමොෂ්හි සෙනඟ විනාශ වී ඇත. නුඹේ දරුදැරියෝ වහල්කමට ගෙනයනු ලැබූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version46 අහෝ, මෝවබ්! නුඹට වන විපතක මහත! කෙමොෂ්හි සෙනඟ විනාශ වී ඇත. නුඹේ දරුදැරියෝ වහල්කමට ගෙනයනු ලැබූ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version46 අහෝ මෝවබ් නුඹට දුක්වේ! කෙමොෂ්ගේ සෙනඟ නාස්තිවූය. මක්නිසාද නුඹේ පුත්‍රයෝ වාලටද නුඹේ දූවරු වාල්කමටද ගෙනයනු ලැබුවෝය. පරිච්ඡේදය බලන්න |