යෙරෙමියා 31:25 - Sinhala New Revised Version 201825 එවිට මම පීඩාවට පත් වූවන් ප්‍රාණවත් කරන්නෙමි; සාගින්නෙන් පෙළෙනවුන් තෘප්තියට පමුණුවන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version25 එවිට මම පීඩාවට පත් වූවන් ප්‍රාණවත් කරන්නෙමි; සාගින්නෙන් පෙළෙනවුන් තෘප්තියට පමුණුවන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version25 මක්නිසාද මම විඩාවූ ආත්මය ප්‍රාණවත්කෙළෙමි, ශෝකවෙන සියලු ආත්මද සෑහීමට පැමිණවීමි. පරිච්ඡේදය බලන්න |