Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෙරෙමියා 29:24 - Sinhala New Revised Version 2018

24-25 ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ ජෙරමියාට කතා කොට නෙහෙලාමියේ ෂෙමායාට මෙසේ කියන්නට වදාළ සේක: “නුඹ නුඹේ නාමයෙන් ජෙරුසලමෙහි සිටින මුළු සෙනඟටත්, මයසේයාගේ පූජක තනතුර දැරූ ශෙපනියාටත්, සියලු පූජකයන්ටත් ලියුම් ලියා මෙසේ දැන්වූයෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

Sinhala Revised Old Version

24 නෙහෙලාමිය ෂෙමායා ගැන මෙසේ කියන්න:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

යෙරෙමියා 29:24
2 හුවමාරු යොමු  

“බබිලෝනියේ දී සමිඳාණන් වහන්සේ ඔබට දිවැසිවරුන් දුන් සේකැ යි ඔබ කියන්නහු ය.

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්

දැන්වීම්