යෙරෙමියා 21:8 - Sinhala New Revised Version 20188 එවිට සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කර, සෙනඟට මෙසේ කියන්නැ යි වදාළ සේක: “සවන් දෙන්න; ජීවත්වීමේ මාර්ගයත්, මරණයේ මාර්ගයත් මම නුඹලා ඉදිරියේ තබමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 එවිට සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කර, සෙනඟට මෙසේ කියන්නැ යි වදාළ සේක: “සවන් දෙන්න; ජීවත්වීමේ මාර්ගයත්, මරණයේ මාර්ගයත් මම නුඹලා ඉදිරියේ තබමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 තවද මේ සෙනඟට නුඹ මෙසේ කියන්න: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මෙන්න, ජීවත්වීමේ මාර්ගයත් මරණයේ මාර්ගයත් නුඹලා ඉදිරියෙහි තබමි. පරිච්ඡේදය බලන්න |