යෙරෙමියා 10:6 - Sinhala New Revised Version 20186 සමිඳුනි, ඔබට සම කිසිවෙක් නැත. ඔබ පරාක්‍රමවත් ය. ප්‍රබලතාවෙන් ඔබේ නම උතුම් ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 සමිඳුනි, ඔබට සම කිසිවෙක් නැත. ඔබ පරාක්‍රමවත් ය. ප්‍රබලතාවෙන් ඔබේ නම උතුම් ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 ස්වාමීන්වහන්ස, ඔබට සමානවූ කිසිවෙක් නැත; ඔබ උතුම්සේක, ඔබගේ නාමය පරාක්‍රමයෙන් උතුම්ව තිබේ. පරිච්ඡේදය බලන්න |