ගීතාවලිය 99:2 - Sinhala New Revised Version 20182 සමිඳාණෝ සියොන් කන්දෙහි උතුම් වන සේක; සියලු ජාතීන්ට ඉහළින් වැජඹෙන සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 සමිඳාණෝ සියොන් කන්දෙහි උතුම් වන සේක; සියලු ජාතීන්ට ඉහළින් වැජඹෙන සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 ස්වාමීන්වහන්සේ සියොන්හි උතුම්ය; උන්වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයන්ට වඩා උසස්ය. පරිච්ඡේදය බලන්න |