ගීතාවලිය 98:6 - Sinhala New Revised Version 20186 හොරණෑ හා නළා හඬින් ද රජාණන් වන සමිඳුන් අබිමුව ප්‍රීතියෙන් ගී ගයන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 හොරණෑ හා නළා හඬින් ද රජාණන් වන සමිඳුන් අබිමුව ප්‍රීතියෙන් ගී ගයන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 හොරණෑවලින්ද නළා ශබ්දයෙන්ද රජවූ ස්වාමීන් ඉදිරියේ ප්‍රීතිනාද පවත්වව්. පරිච්ඡේදය බලන්න |