ගීතාවලිය 96:1 - Sinhala New Revised Version 20181 සමිඳාණන් වහන්සේ හට නව ගීයක් ගයන්න; පොළෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ගී ගයන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 සමිඳුන් හට නව ගීයක් ගයන්න; පොළෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ගී ගයන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 ස්වාමීන්ට අලුත් ගීතිකාවක් ගීතිකාකරව්; පොළොවේ සියල්ලෙනි, ස්වාමීන්ට ගීතිකාකරව්. පරිච්ඡේදය බලන්න |