ගීතාවලිය 94:2 - Sinhala New Revised Version 20182 ලෝකයේ විනිසකරුවාණෙනි, නැඟිටිනු මැනව; අහංකාර අය හට නියම විපාකය දුන මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 ලෝකයේ විනිසකරුවාණෙනි, නැඟිටිනු මැනව; අහංකාර අය හට නියම විපාකය දුන මැනව. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 පොළොවේ විනිශ්චයකාරයාණෙනි, නැගුටුණ මැනව. උඩඟුවූවන්ට ප්‍රතිඵල දුන මැනව. පරිච්ඡේදය බලන්න |