ගීතාවලිය 89:48 - Sinhala New Revised Version 201848 ජීවමාන කවරෙක් නම්, මරණයට ගොදුරු නොවන්නේ ද? පාතාල ලෝකයේ බලයෙන් කවරෙක් තමා ම මුදාගන්නේ ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version48 ජීවමාන කවරෙක් නම්, මරණයට ගොදුරු නොවන්නේ ද? පාතාල ලෝකයේ බලයෙන් කවරෙක් තමා ම මුදාගන්නේ ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version48 මරණය නොදැක ජීවත්වෙන, ෂෙයෝලේ බලයෙන් ස්වකීය ප්‍රාණය ගළවාගන්න මනුෂ්‍යයා කවරේද? පරිච්ඡේදය බලන්න |