ගීතාවලිය 89:20 - Sinhala New Revised Version 201820 මා සේවක දාවිත් මම සොයාගත්තෙමි; ශුද්ධ තෛලයෙන් මම ඔහු ආලේප කෙළෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 මා සේවක දාවිත් මම සොයාගත්තෙමි; ශුද්ධ තෛලයෙන් මම ඔහු ආලේප කෙළෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 මාගේ මෙහෙකරුවූ දාවිත් සොයාගෙන, මාගේ ශුද්ධ තෛලයෙන් ඔහු ආලේප කෙළෙමි. පරිච්ඡේදය බලන්න |