ගීතාවලිය 88:18 - Sinhala New Revised Version 201818 මාගේ හිත මිතුරු අසල්වාසීන් පවා ඔබ මා වෙතින් දුරු කළ සේක. මාගේ එක ම හිත මිතුරා නම් අඳුර වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 මාගේ හිත මිතුරු අසල්වාසීන් පවා ඔබ මා වෙතින් දුරු කළ සේක. මාගේ එක ම හිත මිතුරා නම් අඳුර වේ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 ප්‍රේමකරන්නාත් මිත්‍රයාත් ඔබ මා කෙරෙන් දුරුකොට, මා අඳුනන්නන් අඳුරෙහි හෙළූසේක. පරිච්ඡේදය බලන්න |