ගීතාවලිය 85:3 - Sinhala New Revised Version 20183 ඔබ ඔබේ සියලු කෝපාග්නිය නිවාදැමූ සේක; ඔබේ ඇවිලෙන උදහස පහකළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version3 ඔබ ඔබේ සියලු කෝපාග්නිය නිවාදැමූ සේක; ඔබේ ඇවිලෙන උදහස පහකළ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 ඔබගේ මුළු උදහස පහකරදැමූසේක. ස්වකීය තද කෝපයෙන් හැරුණුසේක. පරිච්ඡේදය බලන්න |