ගීතාවලිය 84:9 - Sinhala New Revised Version 20189 අපේ පලිහ වන දෙවිඳුනි, බලනු මැනව. ඔබේ අභිෂේක ලත් තැනැත්තා දෙස කරුණා බැල්ම හෙළනු මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 අපේ පලිහ වන දෙවිඳුනි, බලනු මැනව. ඔබේ අභිෂේක ලත් තැනැත්තා දෙස කරුණා බැල්ම හෙළනු මැනව. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 අපේ පලිහවූ දෙවියන්වහන්ස, බැලුව මැනව, ඔබගේ අභිෂේකලත් තැනැත්තාගේ මුහුණ බැලුව මැනව. පරිච්ඡේදය බලන්න |