ගීතාවලිය 81:13 - Sinhala New Revised Version 201813 මාගේ සෙනඟ මට සවන් දෙන්නෝ නම්, ඉශ්රායෙල්වරු මා අනුව එන්නෝ නම්, කොතරම් යහපත් ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 මාගේ සෙනඟ මට සවන් දෙන්නෝ නම්, ඉශ්රායෙල්වරු මා අනුව එන්නෝ නම්, කොතරම් යහපත් ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version13 අහෝ මාගේ සෙනඟ මට කන් දුන්නොත් ඉශ්‍රායෙල් මාගේ මාර්ගවල හැසුරුණොත්, යහපත! පරිච්ඡේදය බලන්න |