ගීතාවලිය 78:67 - Sinhala New Revised Version 201867 එතුමාණෝ ජෝසෙප්ගේ පරපුර අත්හළ සේක; එප්‍රායිම්ගේ වංශය තෝරා නොගත් සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version67 එතුමාණෝ ජෝසෙප්ගේ පරපුර අත්හළ සේක; එප්‍රායිම්ගේ වංශය තෝරා නොගත් සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version67 උන්වහන්සේ යෝසෙප්ගේ කූඩාරම එපාකළසේක, එප්‍රායිම් ගෝත්‍රය තෝරා නොගත්සේක; පරිච්ඡේදය බලන්න |