ගීතාවලිය 78:17 - Sinhala New Revised Version 201817 එහෙත්, ඔව්හු පෙරටත් වඩා එතුමාණන්ට විරුද්ධ ව නිතර පව් කළෝ ය. වියළි පාළුකරයේ දී මහෝත්තමයාණන්ට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 එහෙත්, ඔව්හු පෙරටත් වඩා එතුමන්ට විරුද්ධ ව නිතර පව් කළෝ ය. වියළි පාළුකරයේ දී මහෝත්තමයාණන්ට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 එහෙත් ඔව්හු කාන්තාරයෙහිදී මහෝත්තමයාණන්ට විරුද්ධව කැරළි ගසමින්, උන්වහන්සේට විරුද්ධව තව තව පව්කළෝය. පරිච්ඡේදය බලන්න |