ගීතාවලිය 77:4 - Sinhala New Revised Version 20184 එතුමාණෝ මුළු රැය ම මා අවදිව තබන සේක. කතා කරන්නට බැරි තරමට මම කැළඹී සිටින්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 එතුමාණෝ මුළු රැය ම මා අවදිව තබන සේක. කතා කරන්නට බැරි තරමට මම කැළඹී සිටින්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 ඔබ මාගේ ඇස්වලින් නින්ද වලක්වනසේක. කථාකරන්ට බැරි තරම් කැලඹී සිටිමි. පරිච්ඡේදය බලන්න |