ගීතාවලිය 71:7 - Sinhala New Revised Version 20187 මම වනාහි බොහෝ දෙනෙකුට ගැටළුවක් මෙන් වූයෙමි. මන්ද, ඔබ මාගේ බලවත් රක්ෂස්ථානය වූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 මම වනාහි බොහෝ දෙනෙකුට ගැටළුවක් මෙන් වූයෙමි. මන්ද, ඔබ මාගේ බලවත් රක්ෂස්ථානය වූ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 මම බොහෝ දෙනෙකුට විස්මයක් මෙන් වෙමි; නුමුත් ඔබ මාගේ බලවත් රක්ෂාස්ථානයය. පරිච්ඡේදය බලන්න |