ගීතාවලිය 70:3 - Sinhala New Revised Version 20183 “හහා, හහා” කියමින් මට සමච්චල් කරන්නෝ තමන්ට වන නින්දාව නිසා පසු බසිත් වා! පරිච්ඡේදය බලන්නSinhala New Revised Version3 “හහා, හහා” කියමින් මට සමච්චල් කරන්නෝ තමන්ට වන නින්දාව නිසා පසු බසිත් වා! පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 ඔහෝ! ඔහෝ! කියන්නෝ තමුන්ට වූ ලජ්ජාව නිසා පසුබසිත්වා; පරිච්ඡේදය බලන්න |