ගීතාවලිය 7:15 - Sinhala New Revised Version 201815 ඔව්හු බිම තැනක ගැඹුරු වළක් හාරා තබති, කැපූ වළෙහි ඔව්හු ම වැටෙති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 ඔව්හු බිම තැනක ගැඹුරු වළක් හාරා තබති, කැපූ වළෙහි ඔව්හු ම වැටෙති. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 ඔහු වළක් කැණ ගැඹුරුකොට හෑරුවේය, තමා හෑරූ බොරු වළේ තෙමේම වැටුණේය. පරිච්ඡේදය බලන්න |