ගීතාවලිය 69:36 - Sinhala New Revised Version 201836 එතුමාණන්ගේ සේවක පෙළපත එය උරුම කරගන්නෝ ය. දෙව් නමට පෙම් කරන්නෝ එහි වාසය කරන්නෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version36 එතුමන්ගේ සේවක පෙළපත එය උරුම කරගන්නෝ ය. දෙව් නමට පෙම් කරන්නෝ එහි වාසය කරන්නෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version36 උන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ වංශය එහි උරුමය ලබන්නෝය. උන්වහන්සේගේ නාමයට ප්‍රේමකරන්නෝ එහි වාසයකරන්නෝය. පරිච්ඡේදය බලන්න |