ගීතාවලිය 69:15 - Sinhala New Revised Version 201815 රළ පතරට මම යට නොවෙම් වා! ගැඹුරු සමුදුරට මම ගොදුරු නොවෙම් වා! පාතාලය මුව අයා මා ගිල නොගනී වා! පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 රළ පතරට මම යට නොවෙම් වා! ගැඹුරු සමුදුරට මම ගොදුරු නොවෙම් වා! පාතාලය මුව අයා මා ගිල නොගනී වා! පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 ජලගැල්ම මා යට නොකෙරේවා, ගැඹුර මා ගිල නොගනීවා; වළද මා රැගෙන කට පියා නොගනීවා. පරිච්ඡේදය බලන්න |