Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 66:17 - Sinhala New Revised Version 2018

17 මා මුවින් මම එතුමාණන්ට මොරගැසුවෙමි; මාගේ දිවෙන් එතුමාණන්ගේ මහිමය ඉහළින් වර්ණනා කෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 මා මුවින් මම එතුමන්ට මොරගැසුවෙමි; මාගේ දිවෙන් එතුමන්ගේ මහිමය ඉහළින් වර්ණනා කෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 මාගේ මුඛයෙන් උන්වහන්සේට මොරගැසීමි, මාගේ දිවෙන් උන්වහන්සේ උසස් කරනු ලැබූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 66:17
8 හුවමාරු යොමු  

හිමිතුමාණන්ට කන්නලව් කළ එක් අසරණයෙක් විය; එතුමාණෝ ඔහුගේ බස් අසා, සියලු දුක් ගැහැටවලින් ඔහු මිදූ සේක.


මා දෙවි රජිඳුනි, ඔබ ගුණ මම ගයමි. ඔබ නම සදාකල් ම පසසමි.


සමිඳුන් මා හට කළ සියලු යහපත්කම් ගැන එතුමාණන්ට මම කුමක් පුදම් ද?


සමිඳුනි, ඔබට හඬගැසීමි; සමිඳුන් හට කන්නලව් කෙළෙමි.


ඔබ මා උසස් කළ බැවින් ද මාගේ දුක් ගැන මා සතුරන්ට ප්‍රීති වීමට නුදුන් බැවින් ද සමිඳාණන් වහන්ස, ඔබට ප්‍රශස්ති ගී ගයමි.


මා වළ පල්ලට ගිය විට මාගේ මරණයෙන් කුමක් වේ ද? පොළොවේ පසට හැරුණු අයට ඔබේ සත්‍යය පැවසිය හැකි ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්